DMOZ

Katalog ODP jest największym katalogiem stron.

Znajdziesz w nim najbardziej wartościowe strony, wszystko dlatego, że jest on to katalog moderowany, czyli każda strona przed dodaniem do katalogu musi zostać zaakceptowana przez człowieka.

Całość została podzielona na kategorie tematyczne dzięki czemu intuicyjnie można dotrzeć do poszukiwanych stron. Zapraszam do przęglądania.



w katalogu tylko w tej kategorii


This category in other languages:
  • - අපේ දහම් පාසැල - සිසුන් බදවා ගැනීම, ඇගයීමේ පරීක්ෂණ, ගුරු දෙගුරු රැස්වීම, වර්ෂ අවසාන සීල පිංකම තෙ‍ාරතුරු ඇතුලත් වේ.
  • - කම්කරු අනපනත් ක්‍රියාත්මක කිරීම කාර්මික ආරවුල් විසදීම, සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමයන් ක්‍රියාත්මක කිරීම, වෘත්තීය ස්වස්ථාවය අධ්‍යක්ෂණය කිරීම හා හදිසි කාර්මික අනතුරු වලක්වාලීම, සේව්‍ය සේවක සම්බන්ධතාවයන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව, සේවා නියුක්තිය විධිමත් කිරීම, කම්කරු කේෂ්ත්‍රය තුල සැලසුම් හා පර්යේෂණ කිරීම හා සේවකයින් දැනුවත් කිරීම, රැකියා වෙළඳපොල තොරතුරු සැපයීම, කම්කරු කේෂ්ත්‍රයට අදාල සංබ්‍යා ලේබන රැස්කිරීම, වි‍‍ස්තර ස‍‍හි‍ත‍යි.
  • - කුඩා කර්මාන්ත වල සහ කර්මාන්තවල නිරතව සිටින පුද්ගලයන්ගේ එලදායිකත්වය නංවාලීම, රැකියා අවස්ථා නිර්මාණය කිරීම හා කුඩා කර්මාන්ත ආරම්භ කිරීම සඳහා ආධාර සැපයීම, කුඩා කර්මාන්ත වල නිෂ්පාදන අලෙවිය ප්‍රවර්ධන කිරීම, නිෂ්පාදන ව්‍යාප්ත කිරීම සඳහා යටිතල පහසුකම් සැපයීම, නිෂ්පාදන කර්මාන්ත වලට සේවා සැපයීමෙහි නියුක්ත රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන අතර සම්බන්ධීකරණය, කුඩා කර්මාන්ත ඒකාබද්ධ කිරීම මඟින් සංවිධාන ඇති කිරීම තොරතුරු වි‍ස්තර සහිතව ඇත.
  • - කර්මාන්ත ප්‍රතිපත්තිය හා උපාය මාර්ග, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් කර්මාන්ත 300 ක් පිහිටුවීමේ ජාතික වැඩසටහන, වාර්තා හා සංඛ්‍යාලේඛන, රැකියා අවස්ථා ,කර්මාන්ත ලියාපදිංචිය , වි‍‍ස්තර ස‍‍හි‍ත‍යි.
  • - ළමා දිවිය, තැතැති දිවිය, සිසු දිවිය, ගුරු ඇසුර, හෙළ හවුල් සබැඳියාව, සහතික පත් ලිපි සහ ‍තෙ‍ාරතුරු ඇතුලත් වේ.
  • - ජාතික භෞතික ප‍්‍රතිපත්ති, සැලසුම් සහ ක‍්‍රමෝපායවල් සකස් කිරීම සහ ශ‍්‍රී ලංකාවේ ඉඩම් සහ භෞතික ජලාශවල ආර්ථික, සමාජයීය, භෞතික සහ පාරිසරික අංශ පිළිබඳ ඒකාබද්ධ සැලසුම් ප‍්‍රවර්ධනය කිරීමේ සහ නියාමනය කිරීමේ පරමාර්ථයෙන් එකී ජාතික ප‍්‍රතිපත්ති සහ සැලසුම් පළාත් බද සහ සැලසුම් මඟින් ක‍්‍රියාත්මක කිරීමට වගබලා ගැනීම සහ එය සමීක්ෂණය කිරීම.
  • - දේපල තක්‌සේරු කිරීම, තත්ත්ව වාර්තා සැකසීම, ඇස්තමේන්තු පිළියෙළ කිරීම, නිශ්චල සහ චංචල දේපළ තක්‌සේරු කිරීම, කුලී තක්‌සේරු ප්‍රාදේශීය වරිපනම් බදු ඇස්තමේන්තු කිරීම සහ යලි ඇස්තමේන්තු කිරීම, නෛතික අධිකරණවලට සහාය වීම, පුද්ගලීකරණ කාර්ය සඳහා තක්‌සේරු කිරීම්, අල්ලස් පනතේ කාර්ය සඳහා තක්‌සේරු කිරීම තෙ‍ාරතුරු ඇතුලත් වේ.
  • - තිපිටකය ඇතුලත් වේ.
  • - දකුණු පළාතේ සමුපකාර සාමාජිකත්වය මුල් කරගත් ප්‍රජාවගේ ආර්ථික සමාජයීය හා සංස්කෘතික අවශ්‍යතාවයන් උසස් මට්ටමින් ඉටු කරමින් ජාතික සංවර්ධනයේ ප්‍රබල කොටස් කරුවකු වන ලෙස සමුපකාර ව්‍යාපාරය මෙහෙයවීම.
  • - පන්සීය පනස් ඡාතක කතා තොරතුරු වි‍ස්තර සහිතව ඇත.
  • - පවුල් සෞඛ්ය කාර්යාංශය - මාතෘ හා ළමා සෞඛ්‍ය විශේෂ කොටගත් පවුල් සෞඛ්‍ය සේවාවක් සැපයීම.
  • - ප්‍රවාහන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය. නිවේදන, ටෙන්ඬර් පනත්, චක්‍රලේඛ ව්‍යාපෘති, වි‍‍ස්තර ස‍‍හි‍ත‍යි.
  • - පාරිභෝගිකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම හා සාධාරණ වෙළඳපොළ තරඟකාරීත්වය ඇතිකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන ප්‍රධානතම ආයතනයයි.
  • - බයිබල් ප්‍රශ්නවලට පිළිතුරු සිංහල අනුවාදය.
  • - බුද්ධ ධර්ම දේශනා, ධම්ම පදය, දහම් සිසිල, ලිපි හා පුවත් විස්තරාත්මකව ඇත.
  • - ත්‍රිපිටකය - මහමෙව්නාවේ බෝධ්ඥන ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව.
  • - වෛද්‍යාධාර, පුණ්‍යාධාර හා අසරණාධාර ලබා දිම, ශිෂ්‍යත්ව ප‍්‍රදානය, ආගමික කටයුතු නගාසිටුවීම, කෘෂිකාර්මික දේපල පරිපාලනය, විදේශීය වන්දි ගෙවීම, පුද්ගලික භාර ස්ථාපකයින්ගේ අරමුණු ඉටුකිරීම.
  • - මෝටර් වාහන පනත හා අනෙකුත් නීති රෙගුලාසි, වාහන වායු විමෝචන පරීක්ෂණ සහතිකය, රියදුරු බලපත් , මෝටර් වාහන පැවරීම හා අනුපිටපත් කිරීම, වි‍‍ස්තර ස‍‍හි‍ත‍යි.
  • - භාෂා විගණනය, දැනුවත් කිරීමේ වැඩමුළු, රාජ්‍ය භාෂා පුහුණු වැඩ සටහන , භාෂාව භාවිතා කිරීම පිළිබඳව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන වලට අනුකූලව රාජ්‍ය යාන්ත‍්‍රණය විසින් නිසි පරිදි කටයුතු කිරීම සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීම.
  • - මෙය රාජ්‍ය ආයතන වල නිල වෙබ් අඩවි නොමිළේ ස්ථාපනය කිරීමට පිහිටුවා ඇති මධ්‍යස්ථානයක් වන අතර ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතන‍ෙය් රාජ්‍ය අංශය ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහන මගින් අන්තර්ජාල දත්ත මධ්‍යස්ථානය පාලනය වේ.
  • - රාජ්‍ය ආයතන විසින් සපයනු ලබන පුරවැසි සේවා පිළිබඳ මහජනතාව වෙත කඩිනම්ව තොරතුරු ලබා දීම සඳහා පිහිටුවා ඇති රාජ්‍ය තොරතුරු කේන්‍ද්‍රය (1919) ඔබ සඳහා දැන් විවෘතව පවතී.
  • - විවාහ, උපත් හා මරණ සහතික පරිඝනකගත කිරීම , කල් ගත වූ උපත් ලියාපදිංචි කිරීම ,ඉ-ජනග‍හන ලේඛන ව්‍යාපෘතිය , හිමිකම් ලියාපදිංචි කිරීමේ වැඩසටහන හා ජනතා සත්කාරක ‍‍සේවා තොරතුරු වි‍ස්තර සහිතව ඇත.
  • - ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව - තෙ‍ාරතුරු ඇතුලත් වේ.
  • - රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය.
  • - පළාත් සභා, අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, ව්‍යවස්‌ථාපිත මණ්‌ඩලමහජන, සමාගම්, නිවේදන තොරතුරු වි‍ස්තර සහිතව ඇත.
  • - සමාජ සේවා දෙපාර්තමේන්තුව -අංශ, ‍‍සේවාවන්, ප්‍රවෘත්ති සහ සිද්ධීන්, පුහුණු වැඩසටහන්, වාර්ෂික සැලැස්ම තෙ‍ාරතුරු ඇතුලත් වේ.
  • - සැම දන එක්වන තැන. වි‍‍ශේෂයෙන් ම සැම දන‍ට දැනුම හා මාර්ගෝපදේශ ලබාදීමේ අරමුණින් එලි දක්වන්නකි.
  • - පාර්ලිමේන්තු දිනදසුන, පාර්ලිමේන්තුවේ කටයුතු , පාර්ලිමේන්තු අත්පොත , මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය, කාර්යයන්, කාරක සභා, පාර්ලි‌මේන්තු මහ‌ලේකම් කාර්යාලය තොරතුරු වි‍ස්තර සහිතව ඇත.
Pomóż budować największy kataolg w sieci.


Fundacja Iskierka Krwinka Pajacyk Fundacja Avalon Akogo